UNDUHMUSIKMP3 Free Download & Streaming Mp3 Gratis Terbaru 2017

Download now SINASENNA BANE - Romesh Sugathapala {Digudasa Part 2 New Video} (HD) from www.medialanka.com mp3

SINASENNA BANE - Romesh Sugathapala {Digudasa Part 2 New Video}  (HD) from www.medialanka.com

Judul: SINASENNA BANE - Romesh Sugathapala {Digudasa Part 2 New Video} (HD) from www.medialanka.com

Publikasi: 08 January 2013

Uploader: TheMediaLanka

Durasi: 4:54

Download Video & Lyrics
http://www.medialanka.com/V052.html

හැඟුම් මත් කලා ඉනුරා දෑසෙ මායා
නැගූමල් හිනා හදපුරා සුවන්ඳ දීලා
ඉගිලී ගියදෝ සයුරෙන් එහා
දුර යන්නේ හැංගෙන්නේ මගෙ හිත දවා
සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහෙදෝ මා දමා ඉගිලුනේ..//
නිල්වන් ගැබේහී සඳ හැංඞුනාසේ
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ
මල පරවුනා සේ නොපිපේද ආයේ
හද රැඳු සිහිනේ බොඳ වෙයිද මාගේ
හද විලම සනසන්න දුකමගෙ නිවාලා
සිනාසෙන්න බෑනේ....